Posts

The Protagonist of English Medium Business Studies New Syllabus

Image
  Online classes don’t have the same atmosphere as a physical classroom. So it is important to add value to the tutes, papers and other educational content so students can easily grasp the subject. It’s the most important aspect to a successful online class. So give me some time please - said the protagonist of this article Mrs Ramziya Mohideen, at first when we contacted her to coordinate a Business Studies online class for tutoo.lk. Pandemic has been tough on most of us and the pressure is tremendous for the students. As teenagers without having to leave their houses, online classes has become a mental torture.  That is why we seek for teachers with quality content and teaching materials and bring them to students across the country. Our students have been always who seeks for quality teachers to fulfill their exam targets without stressing their mind. We believe in the quote, “Tough times never last, but tough people do” by Robert Schuller, 1983. We came across this wonderf...

මාර්ගත අධ්‍යාපන ක්‍රමවේදයේ සාර්ථක අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නේ කෙසේද?

Image
    වර්තමානයේ පවත්නා ගොලීය තත්වයන් අභිමුඛව ලෝකයේ සියලු ක්ෂේත්‍රයන් ඉදිරියේ නව තත්වයන් නිර්මාණය වන වටපිටාවකට සියලු රටවල් පත්ව ඇත . මෙතෙක්කල් පැවති ක්‍රමවේදයන් පවතින තත්වයන් හමුවේ වෙනස්ම වූ ක්‍රමවේදයන් ඔස්සේ පවත්වාගෙනයාමට සිදුවී තිබේ . විශේෂයෙන් වත්මන් ඩිජිටල් තාක්ෂණික දියුණුවත් සමග රටක සමාජීය ආර්ථික වටපිටාවන් පවත්වාගෙන යාමට නවීන ක්‍රමවේදයන් භාවිතාවනු දැකගත හැකිය . මෙසේ නිර්මාණය වුණු ගෝලීය තත්වය තුල රටක අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාමට එකී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතාකිරීම සියලු රටවල් අනුගමනය කරමින් පවතියි . රටක් ලෙස අපද එය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නම් එකී ක්‍රමවේදයන් වල සුබදායී පරිසරය මුලින්ම අප   ගොඩනගාගත යුතුය . පවත්නා තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ගුරු සිසු දෙමාපිය සබදතා ගොඩනගාගැනීම , නවීන ඉගැන්වීම් ක්‍රමවේදයන් නිර්මාණය කරගැනීම , ඇගයුම් ක්‍රමවේදයන් ගොඩනගා ගැනීම , අප ඉදිරියේ ඇති අභියෝගයන්ය . මේවා සාර්ථක ලෙස පවත්වාගෙන යාමටනම් නවීන සංකල්ප තුල නිර්මාණ...